Welcome to BrainTech

හිතවත් දෙමව්පියනි, ආදරණීය දුවේ, පුතේ,

ලෝකයම විශ්ව ගම්මානයක් වෙද්දි අපටත් බෑ අහක බලාගෙන ඉන්න. දැන් අපේ දරුවොත් විශ්ව ගම්මානයේ සැරිසරන්න පටන් අරන්. රොබෝවරු වැනි නව තාක්ෂණික මෙවලම් කුඩා කල සිටම නිර්මාණය කරන්න සමත් වෙලා බහ තෝරන වියේ පටන් ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය වෙන්න පටන් අරන් තියෙන්නෙ හරි පුදුම විදියට. එම නිසාම පසුගිය අවුරුදු කිහිපයේ සිටම විශාල ඉල්ලුමක් මෙම විෂයට තියනවා. අපේ දරුවො රොද බැදගෙන මෙම විෂය අධ්‍යනය කරනවා.පසුගිය වසර කිහිපයේ හුගක් දෙනෙක් සරසවි වරම් ලැබුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තෝරා ගත්තු නිසා ශ්‍රී ලංකාවේ දැනට පවතින ඕනෑම විෂය ධාරාවක් සමග තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන්න පුලුවන් වෙලා තියෙන්නෙ මෙහි ඇති වැදගත්කම නිසාමය. අපේ දරුවන්ගේ උපන් හපන්කම් ඔප් නංවන්නට සහ ඔවුන් විශ්වයේ ඉහළටම ඔසවා තබන්නට අපගේ සෙවන ඔවුන්ට නිධානයක් වනු ඒකාන්තය.

Methods of Join

2024 AL ICT WhatsApp Group
Online Register

අප මෙසේ විශ්වාස කරන්නෙමු.

ගුරුවරයෙකු වීම වෘත්තියක් නොවන බවත්, එය අසම සම සමාජ මෙහෙවරක් බවත්, දරුවන්ට නිසි මාවතක් හෙලි කරදීම දිව්‍යමය කාර්‍යක් බවත්, අප තරයේ විශ්වාස කරන්නෙමු. ඒ සදහා දැඩි කැපවීමෙන් සහ විශ්වාසයකින් දරුවන් එක්ව ගමනාන්තය කරායාමට කිසිවෙකුට අභියෝග කළ නොහැකි දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීම අපගේ වගකීමයි.

Team1

ගුරුවරයා ගැන..

Charith Obeysekara

BSc(UK) | MSc(UK) | HND(UK) CCNA

(+94) 70 166 9 166 charithb@gmail.com

  • තොරතුරු තාක්ෂණවේදය පිළිබද විද්‍යාවේදී ගෞරව උපාධියක් ද පරිගණක ජාලකරණ සහ සන්නිවේදනය පිළිබද විද්‍යාපති උපාධියක් ද ලැබූවෙකි.
  • වසර ගණනක් මහා බ්‍රිතාන්‍යයේ ජාලකරණ ඉංජිනේරුවරයෙකු ලෙසත් සේවය කර ඇත්තෙකි.
  • ජාත්‍යන්තරව පිළිගත් වෘත්තිය සුදුසුකම් බොහෝමයක් ලබා ඇත්තෙකි.
  • දැනට කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උගන්වන ගුරුවරයෙකු වන්නේ ය.
  • පසුගිය වසර කිහිපයේදී ම වැඩිම සිසු පිරිසක් සදහා සරසවි වරම් ලබාදුන් අනගිබවනීය ගුරුවරයා වන්නේ ය.
result image

2020 AL Results

result image
result image
result image
result image
result image

2019 AL Results

Mission Image


Mission Image

2019 උසස් පෙළ විජයග්‍රාහී දූ පුතුන්

Methods of Join

2024 AL ICT WhatsApp Group
Online Register