Welcome to BrainTech
Courses Images

WhatsApp Groups

Advanced Level 2023
Advanced Level 2022
Advanced Level 2021

Description

පසුගිය වසර කිහිපයේ සිටම දිස්ත්‍රික් ප්‍රථමයින් ඇතුළු වැඩිම A හා B සමාර්ථ සංඛ්‍යාවක් ලබා දුන් අනගිභවණීය ICT ගුරුවරයා සමග එක් වීමට ඔබට කෙරෙන ඇරයුමයි.



ගුරුවරයා ගැන

Team1

Charith Obeysekara

BSc(UK) | MSc(UK) | HND(UK) CCNA

(+94) 70 166 9 166 charithb@gmail.com

  • තොරතුරු තාක්ෂණවේදය පිළිබද විද්‍යාවේදී ගෞරව උපාධියක් ද පරිගණක ජාලකරණ සහ සන්නිවේදනය පිළිබද විද්‍යාපති උපාධියක් ද ලැබූවෙකි.
  • වසර ගණනක් මහා බ්‍රිතාන්‍යයේ ජාලකරණ ඉංජිනේරුවරයෙකු ලෙසත් සේවය කර ඇත්තෙකි.
  • ජාත්‍යන්තරව පිළිගත් වර්තීය සුදුසුකම් බොහෝමයක් ලබා ඇත්තෙකි.
  • දැනට කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උගන්වන ගුරුවරයෙකු වන්නේ ය.
  • පසුගිය වසර කිහිපයේදී ම වැඩිම සිසු පිරිසක් සදහා සරසවි වරම් ලබාදුන් අනගිබවනීය ගුරුවරයා වන්නේ ය.

2020 AL විභාගයේ විශිෂ්ටයින්

result image

2019 උසස් පෙළ විජයග්‍රාහී දූ පුතුන්